අකූණු සැර වැදී 17 ක් රෝහලේ -(PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
23

අකූණු සැර වැදී 17 ක් රෝහලේ -(PHOTOS)

අකූණු සැර වැදී 17 ක් රෝහලේ -(PHOTOS)

කොටගල ඩ්‍රේටන් වතුයායේ සේවය කරමින් සිටි කම්කරුවන් 17 දෙනෙකු අකුණු සැර වැදීමෙන් ඇතිවූ කම්පන සහ පිළිස්සුම් තුවාල නිසා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

අද (23) පෙරවරු 10:30 ට පමණ අදාල වතුයායේ සවි කර තිබූ යකඩ කුළුණකට මෙසේ අකුණු සැර වැදී තිබුණා.

 

කෙසේ නමුත් ඇතුළත් කරනු ලැබූ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාවිත්‍රි ශර්මා මහත්මිය ප්‍රකාශ කළේ.

 

 

views

1159 Views

Comments

arrow-up