JUL
05
තවත් කොවිඩ් මරණ 32ක් වාර්තා වේ

ඊයේ දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 32ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙලෙස මියගිය පිරිස අතර කාන්තාවන් 18 දෙනකුද පිරිමි පුද්ගලයන් 14 දෙනෙකු ද වේ.
එම පිරිසිද සමග මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,268ක් බවට පත්ව තිබේ.
643 Views
Comments