JUN
29
මැද පෙරදිග සිට ලංකාවට ඒම තහනම් කෙරේ

කොවිඩ් වෛරස අවදානම සැලකිල්ලට ගෙන එළඹෙන ජුලි 1 වනදා සිට 13 වනදා දක්වා තාවකාලිකව රටවල් 6ක සිට මෙරටට ගුවන් මගින් පැමිණීම අත්හිටුවා තිබේ.
මේ පිළිබඳව දන්වා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිකුත් කළ නිවේදනයේ සඳහන් ආකාරයට ඩුබායි, කටාර්, සවුදි අරාබිය, කුවේට්, බහරේන් සහ ඕමාන් යන රටවල්වලට මෙම තහනම පනවා තිබේ.
1420 Views
Comments