OCT
04
සමේ රෝග වැඩි කරන කොවිඩ්

කොවිඩ් හේතුවෙන් සමේ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙන අතර ඉදිරියේදී චර්ම රෝග වැඩි විය හැකි බවද කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
කොවිඩ් හේතුවෙන් මුව ආවරණ පැළදිම, දෑත් සේදීම අනිවාර්යෙන් කළ යුතු නමුත් ඒ්වා නිසා සමට හානි සිදුවිය හැකි බවද ඔහු එහිදී පෙන්වා දී තිබුණා.
805 Views
Comments