AUG
09
දෛනික මරණ සීමාව 100ත් පනී

අද පස්වරුවේ වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළ මරණ 94ට අමතරව තවත් කොවිඩ් ආසාදිත මරණ 17ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ඊයේ (08) දිනය තුළ සිදුවූ කොවිඩ් මරණ 111ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඒත් සමගම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් ඇත.
1061 Views
Comments