විසදුමක් නැති ගුරු ගැටළුව
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
03

විසදුමක් නැති ගුරු ගැටළුව

විසදුමක් නැති ගුරු ගැටළුව

කැබිනට් මණ්ඩලයේදී ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් පසුව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසා සිටියේ මෙම ගැටළුව විසදීමට නම් රුපියල් බිලියන 56ක මුදලක් ඒ වෙනුවෙන් වෙන් කළ යුතු බවයි.

 

 


එතුමා තවදුරටත් පවසා සිටියේ ඒ ආකාරයේ මුදලක් සොයා ගැනීමට මේ අවස්ථාවේදී හැකියාවන් නොමැති බවයි.

 

 


නමුත් මෙම ගුරු වැටුප් ගැටළුව සදහා ඉදිරි අයවැය ලේඛණයේදී විසදුමක් ලැබෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

views

841 Views

Comments

arrow-up