මියගිය ඉෂාලිනිගේ කාමරයේ තිබූ සටහන

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ සේවය කරමින් සිටි දැරියක් පිලිස්සී මිය යාම සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම දැරිය මන්ත්‍රීවරයාගේ නිවසේ සිටින විටදී භාවිතයට ගැනුණු කාමරය පිරික්සීමේදී බිත්ති වල තිබි ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ අර්ථයක් ලබා දෙන ආකාරයට “මගේ මරණයට හේතුව” යන්නෙන් සටහන් කර තිබේ.
මෙය ඇය විසින්ම බිත්තියේ සටහන් කලේදැයි බැලීමට මේවන විටත් පරික්‍ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.
853 Views
Comments