නව කොවිඩ් මරණ 63ක් වාර්තා වේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
02

නව කොවිඩ් මරණ 63ක් වාර්තා වේ

නව කොවිඩ් මරණ 63ක් වාර්තා වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව කොවිඩ් මරණ 63ක් තහවුරු කර තිබේ.

 

මෙම මරණ සියල්ලම ඊයේ දිනයේ සිදුවී ඇත.

 

ඒත් සමගම මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 4,517ක් ලෙසයි.

views

620 Views

Comments

arrow-up