JUN
26
නවගමුවේ මාරක රිය අනතුරකින් එක් අයෙක් මරුට

අද(26) අලුයම 3ට පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අනතුර සිදුව ඇත්තේ යාකාල ප්‍රදේශයේ බෝමිරිය, මේදානන්ද මාවතේ දීයි.
අනතුරට ලක්වූ මෝටර් රථයේ තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් අධික ලෙස බීමත්ව සිට ඇති බව පොලීසිය කියයි.
අනතුරෙන් පසුව බීමතින් මෝටර් රථය පැදවූ රියදුරා පළාගොස් ඇති අතර පසුව ඔහුව නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
828 Views
Comments