JUN
19
කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්ට මුදල්

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාරයක් සඳහා රුපියල් 10,000 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කළ බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
1002 Views
Comments