JUN
19
පානදුර එන්නත්කරණයත් උණුසුම් වෙයි

සයිනොෆාම් එන්නතෙහි මාත්‍රාව ලබාගත් පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබා දීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී ඇත.
දේශපාලනඥයින්ගේ බලපෑම මත විවිධ පුද්ගලයින් එන්නත් ලබා ගන්නා බවට ප්‍රදේශවාසීන් චෝදනා කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබුණා.
ඇති වු නොසන්සුන්තාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද එහිදී බාධා කර තිබුණා.
872 Views
Comments