රුපියල් කෝටි 20,000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
19

රුපියල් කෝටි 20,000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

රුපියල් කෝටි 20,000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

කොවිඩ් මර්දන කටයුතු සහ රජයේ අනෙකුත් වියදම් කළමනාකරණය කර ගැනීමට රුපියල් කෝටි 20,000ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.

 

මෙය එළඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

එන්නත් මිලදී ගැනීම, කොරෝනා වසංගත බලපෑම් එල්ල වූ පුද්ගලයන්ට සහන සැපයීම යන කාරණා සඳහා මෙම මුදල් යෙදවීමට අපේක්ෂා කෙරේ.

views

736 Views

Comments

arrow-up