කාදිනල් හිමි නඩු මගට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
02

කාදිනල් හිමි නඩු මගට

කාදිනල් හිමි නඩු මගට

එම් ජී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ හේතුවෙන් මෙරට මුහුදු තීරයට හා පරිසරයට දැඩි හානි සිදුවී ඇති බව කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

 

උන් වහන්සේ ප්‍රකාශ කළේ කිසිවකු අදාළ සමාගමට නඩු පැවරීමට ඉදිරිපත් නොවන්නේ නම් අදාළ සමාගමට නඩු පැවරීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නායකත්වය දීමට තමා සූදානම් බවයි.

views

905 Views

Comments

arrow-up