MAY
27
කොරෝනා ආසාදිතයන් 2377 යි මරණ 29 යි

ඊයේ (26) දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2377 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමඟ මෙරටින් සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 172277 දෙනෙකු දක්වා ඉහළ ගියා.
එමෙන්ම ඊයේ දිනය තුල කොවිඩ් ආසාදිත මරණ 29 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 1298 දක්වා ඉහළ ගියා.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 28 601 ක් පමණයි. කොරෝනා ආසාදිතයන් 142978 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවී ගොස් තිබෙනවා.
988 Views
Comments