එන්නත් දිය යුතු දිස්ත්‍රික්ක 03 ක් ජනපති නම් කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
26

එන්නත් දිය යුතු දිස්ත්‍රික්ක 03 ක් ජනපති නම් කරයි

එන්නත් දිය යුතු දිස්ත්‍රික්ක 03 ක් ජනපති නම් කරයි

චීනයෙන් සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහක් ලැබීමත් සමග මෙරට කොවිඩ් එන්නත්කරණය ව්‍යාප්ත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශය විසින් තෝරාගෙන තිබෙන ගාල්ල, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුන සඳහා එන්නත්කරණය අරඹන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

views

935 Views

Comments

arrow-up