JUL
27
ලංකාවට ලැබෙන විශාලතම එන්නත් තොගය අද දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 16ක් , මෙතෙක් කාලයකදී එක්වරකදී ශ්‍රී ලංකාවට ලැබෙන විශාලතම එන්නත් පරිත්‍යාගය ලෙස අද මෙරටට ලැබීමට නියමිතය.
එන්නත්කරණය සදහා අවශ්‍ය සිලින්ජර මිලියන 16ක්ද මේ සමගම පරිත්‍යාග කර ඇති අතර මෙම එන්නත් තොගය අද අලුයම ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් යානා දෙකකින් ලංකාවට රැගෙන එයි.
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 11ක් අවස්ථා දෙකකදී චීනය විසින් මෙරටට මීට පෙරද පරිත්‍යාග කර ඇත.
858 Views
Comments