මැතිවරණ නීති ප්‍රති ව්‍යුහ ගත කරයි

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දේශපාලන පක්ෂ 21කින් මැතිවරණ ව්‍යුහය හා මැතිවරණ නීතිය ප්‍රතිසංස්කරණය කිරීම සදහා යෝජනා ලබාගෙන ඇත.
පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ ලේකම් , මාණ්ඩලික ප්‍රධානී සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර පැවසූ ආකාරයට මැතිවරණ ව්‍යුහය හා මැතිවරණ නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට මහජන හා සිවිල් සංවිධාන වෙතින් යෝජනා 155ක් ලැබී ඇත.
මේ සදහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්කර තිබූ කාල සීමාව ජූලි 15 දිනෙන් අවසන් වූ අතර මීළඟ කමිටු රැස්වීම ජූලි 28 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.
718 Views
Comments