JUL
20
සහල් කිලෝවක මිල රු 20කට වඩා අඩු කළ හැකියි - සිරිපාල ගම්ලත්

යල කන්නයේ සහල් අස්වැන්න ලැබීමත් සමඟ සහල් කිලෝවක මිල රුපියල් 20 කටත් වඩා අඩු කළ හැකි යැයි මහවැලි කළාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා අද(20) පැවසුවේය.
මේ වන විටත් සහල් මිල රුපියල් 190 සිට 100 දක්වා අඩු වී ඇති බව සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා බත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද(20) පැවැති මාධ්‍ය හමුවේදී එම අදහස් පලකළේය.
1295 Views
Comments