කොවිඩ් ආසාධිතයා රෝහලෙන් පැන යයි

කොවිඩි ආසාධිතව බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී රෝගියෙකු අද (13)දහවල් එම රෝහලෙන් පලා ගොස් ඇත.
මෙලෙස පලාගොස් ඇත්තෙ කොස්හේන්ගම,හේවාහින්න,අවිස්සාවේල්ල යන ලිපිනයේ පදිංචි නන්දසිරි නැමති වයස අවුරුදු 72 පුද්ගලයෙකි.මොහු මීට පෙරද කොවිඩ් අතරමැදි මධ්‍යස්තානයක නොසන්සුන්තා ඇති කල පුද්ගලයෙකි.
මේ සමිබන්දයෙන් බලංගොඩ මුලික රෝහල් පොලිසිය විසි බලංගොඩ පොලිසිය වෙත දැනුම් දිමක් කර ඇති අතර එම කෝවිඩි රෝගියා සොයා පොලිසිය මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇත.
727 Views
Comments