AUG
17
ස්වයං නිරෝධායනය වන ගාල්ල පොලීසිය

ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 8 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් 29 දෙනෙකු ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇත.
කොවිඩ් ආසාදනයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරීවරයෙකු මියගොස් ඇති අතර මේ වනවිට එම පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වේ.
859 Views
Comments