AUG
17
බෙලිඅත්තේ සියලු වෙළදසැල් හෙට සිට වැසේ

ඊයේ දිනයේදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ තිබූ සාකච්ඡාවකදී බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් , බෙලිඅත්ත පොලීසිය , රාජ්‍ය ආයතන නිලධාරීන් , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා වෙළෙඳ සංගම් නියෝජිතයින් තීරණය කර ඇත්තේ හෙට සිට බෙලිඅත්ත නගරයේ සියලු වෙළෙඳසැල් වසා තැබීමටය.
බෙලිඅත්ත පොදු වෙළෙඳපොළ අද දහවල් 12.00 සිට වසා දැමෙන අතර බෙලිඅත්ත නගරයේ සියලු වෙළෙඳසැල් අගොස්තු 18 වැනිදා සිට 23 වන දින දක්වා වසා තැබේ.
835 Views
Comments