දිනේෂ් ටෝකියෝ පැරාලිම්පික් අලුත් පිටුවක් ⁣රනින් ලියයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
30

දිනේෂ් ටෝකියෝ පැරාලිම්පික් අලුත් පිටුවක් ⁣රනින් ලියයි

දිනේෂ් ටෝකියෝ පැරාලිම්පික් අලුත් පිටුවක් ⁣රනින් ලියයි

ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියාන් හේරත් ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගී වී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇත.

 

 


2016 රියෝ පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම දිනා ගෙන තිබූ දිනේෂ් ප්‍රියාන් මෙවර මීටර් 67.79ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගෙන ඇත.

 

 


අනුරාධපුරයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි ඔහු පළමු උත්සාහයේදීම සිය හොඳම දුර වාර්තා කර ඇත.

views

900 Views

Comments

arrow-up