MAY
12
අද කාලගුණය

අද දිනයේදී බස්නාහිර, දකුණ, වයඹ, සබරගමුව යන පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මීට අමතරව මධ්‍යම ඌව උතුරුමැද නැගෙනහිර යන පළාත් වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
අද දිනයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, දකුණු පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තරමක තද වැසි ද අපේක්ෂා කරන බව කාලගුණ නිවේදනයේ සඳහන්.
720 Views
Comments