අවුරුදු හතක් හිරේ ඉඳලා එළියට ආපු ඌරුජුවා පොලිස් වෙඩි කෑ හැටි (සංවේදී අය ජායාරූප බලන්න එපා)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
11

අවුරුදු හතක් හිරේ ඉඳලා එළියට ආපු ඌරුජුවා පොලිස් වෙඩි කෑ හැටි (සංවේදී අය ජායාරූප බලන්න එපා)

අවුරුදු හතක් හිරේ ඉඳලා එළියට ආපු ඌරුජුවා පොලිස් වෙඩි කෑ හැටි (සංවේදී අය ජායාරූප බලන්න එපා)

කුප්‍රකට පාතාල නායකයෙකු වූ ඌරුජුවා නවගමුව ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මරු දැක තිබෙනවා.

 

මිනි මැරුම් ,කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසකට වසර 7කට අධික කාලයක් වැලිකඩ හා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මොහු ඇප ලබා හිරෙන් නිදහස්ව පැමිණි ඇත්තේ ඊයේ දින වීමද සුවිශේෂීය.

 

අවුරුදු 20දී මිනි මරා හිරේ ගිය ඌරුජුවා රණාලේ සමයංගේ මිතුරෙකුද වෙනවා ඌරු ජුවාව ඊයේ බියගමදී පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම් සිදු කරලා තිබෙනවා.

 

පසුව ඌරුජුවා සඟවා තිබු බෝම්බ සෙවීමට යාමේදී ඔහු පොලිසියට බෝම්බ ගැසීමට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. ජුවා සමයංගේ දැඩිගමුව නිවසේ සඟවා තිබූ උණ්ඩ හා අවියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

ඌරුජුවා පසුගිය කාලය පුරා රණාලේ එලිපන්‍ට් හවුස් බීම කම්පැනිය ඇතුළු ආයතන රැසකගෙන් කප්පම් ගැනීම් සිද්ධ කරලා තිබුණා. ඌරුජුවා කිවාට ඔහුගේ නම මාබුලගේ දිනිත් මිලාන් ඔහුගේ මුඛය ඌරෙක් වගේ නිසයි ඌරුජුවා නම වැටිලා තියෙන්නේ.

 

 

 

 

 

 

 

 

views

1223 Views

Comments

arrow-up