MAY
11
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කෙරෙන බව පොලිස් මාධය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
ඒ් අනුව මැයි 31 වන දින දක්වා මෙම නියෝගය බලපැවැත්වේ.
මේ වනවිට යම් පොලිස් නිලධාරියෙකු හුදකලා කල ප්‍රදේශයක පදිංචිව සිටී නම් ඒම හුදකලා කාලය අවසාන වනතුරු සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා සදහන් කර සිටියා.
source: hirunews
646 Views
Comments