නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් පොලීසියෙන් උස්සන් යයි (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
06

නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් පොලීසියෙන් උස්සන් යයි (VIDEO)

 නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් පොලීසියෙන් උස්සන් යයි (VIDEO)

සෞඛ්‍ය උපදෙස් වලට අනුගත නොවෙමින් නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් පොලිස් භාරයට ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වාර්තා කර තිබුණි.

 

මෙහිදී පොලීසිය විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්  ඔසවාගෙන ගොස් බස් රථයකට දමා ඇත.

 

මෙම විශේෂ මෙහෙයුම ඊයෙ දිනයේ යාපනය නගරයේ දී ක්‍රියාත්මක කෙරුණු  අතර මෙය අද දිනයේදී ද ක්‍රියාත්මක වේ.

 

 

views

677 Views

Comments

arrow-up