රැසියාවේ ස්පුටිනික් එන්නත මෙරට ප්‍රධාන එන්නත කරන්න යයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
06

රැසියාවේ ස්පුටිනික් එන්නත මෙරට ප්‍රධාන එන්නත කරන්න යයි

රැසියාවේ ස්පුටිනික් එන්නත මෙරට ප්‍රධාන එන්නත කරන්න යයි

පසුගියදා රුසියාවෙන් ගෙන්වන ලද ස්පුටිනික් එන්නත මෙරට ජනතාවට කොරෝනා වෛරසය සඳහා ලබාදෙන ප්‍රධානතම එන්නත බවට පත්කරන බව ඔෟෂධ නිෂ්පාදනය, සපයුම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

 

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ස්පුටිනික් එන්නතේ පළමු මාත්‍රාව අද ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ලබාදීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි.

views

960 Views

Comments

arrow-up