ඉන්දියානු මගීන්ට මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
06

ඉන්දියානු මගීන්ට මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ

ඉන්දියානු මගීන්ට මෙරටට ඇතුළුවීම තහනම් කෙරේ

ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු මගියෙකුට මෙරටට ඇතුළු වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.

 

සෞඛ්‍ය අංශ වලින් අද උපදෙසට අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත.

 

 මේ වන විට ඉන්දියාව කොරෝනා වෛරසයේ ද්විත්ව විකෘති ප්‍රභේදයකින් පීඩා විදිමින් සිටී. මේ හේතුවෙන් බොහෝ රටවල් ඉන්දියාව සමඟ සියලු ගුවන් ගමන් මේ වන විටත් අත්හිටුවා ඇත.

 

 

 

 

 

 

source : hirunews

views

543 Views

Comments

arrow-up