පිපිරී ගිය රසායන ප්‍රවාහන නෞකාවේ මිනිස් ශරීරයට අහිතකර කොටස් වත්තල සහ මීගමුව වෙරළට ගොඩ ගසයි (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
26

පිපිරී ගිය රසායන ප්‍රවාහන නෞකාවේ මිනිස් ශරීරයට අහිතකර කොටස් වත්තල සහ මීගමුව වෙරළට ගොඩ ගසයි (PHOTOS)

පිපිරී ගිය රසායන ප්‍රවාහන නෞකාවේ මිනිස් ශරීරයට අහිතකර කොටස් වත්තල සහ මීගමුව වෙරළට ගොඩ ගසයි  (PHOTOS)

වත්තල ප්‍රීතිපුර සිට මීගමුව වෙරළ තීරයට ගිනිගත් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ සිරුරට අහිතකර කොටස්  පැමිණ ඇති බැවින්, ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස නාවික හමුදාව පවසනවා.

 

එසේම මේ තත්ත්වය සොයා බැලීම සදහා ගුවන් හමුදාවද උඩු ගුවනෙ සිට නිරීක්ෂකයක නිරිත වෙමින් සිටින අතර ඒ සදහා හෙලිකොප්ටර් යානා භාවිත කර තිබෙනවා.

 

කෙසේ වෙතත් ඇතැම් පිරිස් වෙරළ තීරණයට පැමිණ මේවා අල්ලමින් සිටින බවද උඩු ගුවනේ කළේ නිරික්ෂණයේදි පෙනි ගොස් තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

1295 Views

Comments

arrow-up