අද කාලගුණය - ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ක වැසි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
05

අද කාලගුණය - ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ක වැසි

අද කාලගුණය - ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ක වැසි

අද දිනයේදී සබරගමුව, මධ්‍යම, බටහිර, දකුණ, උෟව, සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක සවස හා රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මීට අමතරව සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයක මිලිමීටර් 75 ක වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.

views

698 Views

Comments

arrow-up