ශානි යළි රිමාන්ඩ්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
05

ශානි යළි රිමාන්ඩ්

ශානි යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා මැයි 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

ඔවුන් මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බව කියන සිද්ධියකට අදාළවයි.

views

825 Views

Comments

arrow-up