AUG
09
විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවෙන් දැනුම් දීමක්

හෙට (10) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු විශ්‍රාම වැටුප සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ ඇතුළු වෙනත් ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ්‍රාමිකයන්ගේ පැමිණීම අත්හිටුවා තිබේ.
රට තුළ ව්‍යාප්තව යන වසංගත තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
ඔබට විශ්‍රාම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ යම්කිසි සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා 1970 දුරකථන අංකය අමතන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
572 Views
Comments