SEP
06
තවත් ෆයිසර් මාත්‍රා තොගයක් දිවයිනට

ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද අලුයම කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ලැබී ඇත.
කොවිඩ් 19 මර්ධන ව්‍යාපෘතිය යටතේ මෙලෙස ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් ලැබී ඇත.
710 Views

Comments