AUG
30
පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අසංක නවරත්න මහතා හට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.
සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් පසුගිය කාල සීමාවේදී තමන් ඇසුරු කළ පුද්ගලයින්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසත් ඒ මහතා දන්වා සිටිනවා.
1033 Views
Comments