තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
18

තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක්

තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක්

කොළඹ වරායේ සිට ඉන්දියාවේ හල්දියා වරාය දක්වා මම කරමින් තිබූ "M.D. ඩෙවෝන්" නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදු ව තිබේ.

 

මෙම ඉන්ධන කාන්දුව හේතුවෙන් සාගරයේ කිලෝමීටර් දහයක් පමණ දුරට ඉන්ධන විසිරී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

මේ වන විට ඉන්ධන ටැංකියේ ඉතිරිවී ඇති තෙල් වෙනත් ටැංකියකට මාරු කෙරීමට නෞකාවේ කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.

 

නෞකාව නැවතත් සිය ගමනාන්තය වෙත ගමනාරම්භ කර ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මෙම නැව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවේ.

views

718 Views

Comments

arrow-up