ඉන්ධන මිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
11

ඉන්ධන මිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

ඉන්ධන මිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

ඉන්ධන මිල වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

 

ඒ අනුව ඉන්ධන මිල නුදුරේදීම ඉහළ දමනු ඇති.

 

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද අඩු මුදලට ඒවා ජනතාවට ලබාදීම හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 33,100ක පාඩුවක් සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

views

890 Views

Comments

arrow-up