දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පොළොන්නරුවේදී ජනතා අයිතියට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
11

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පොළොන්නරුවේදී ජනතා අයිතියට

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල පොළොන්නරුවේදී ජනතා අයිතියට

දකුණු ආසියා කලාපයේ ඇති විශාලතම වෘක්කවේදී රෝහල අද පොළොන්නරුවේ දී ජනතා අයිතියට පත් කෙරුනා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධාන ඇත්තේ මෙම රෝහල විවෘත කෙරුණි.

 

මෙම රෝහල සම්පූර්ණයෙන් චීන පරිත්‍යාගයකි

views

1291 Views

Comments

arrow-up