MAR
10
නව ආසාදිතයින් 160ක්

තවත් කොරෝනා ආසාදිතයින් 160 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 86,503ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා.
543 Views
Comments