ජාතික ජන බලවේගය කළු ඉරිදා විරෝධතාවයට සහාය පළකරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
04

ජාතික ජන බලවේගය කළු ඉරිදා විරෝධතාවයට සහාය පළකරයි

ජාතික ජන බලවේගය කළු ඉරිදා විරෝධතාවයට සහාය පළකරයි

කතෝලික ප‍්‍රජාව විසින් එළැඹෙන ඉරිදා දිනයේ දියත් කිරීමට නියමිත කළු ඉරිදා විරෝධතාවයට සිය පක්ෂය සහාය පළ කරන බව ජාතික ජන බලවේගය පවසා තිබේ.

 

පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරුවන් අල්ලා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු- බවත් මෑතක දී නිකුත් කරන ලද පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් සිදුව ඇත්තේ – ප‍්‍රහාරකයන් හෙළිදරව් කිරීම නොව – තවත් ගැටළු රැුසක් අළුතින් නිර්මාණය කර තිබීම බවත් එම සංවිධානය පවසා තිබේ.

views

695 Views

Comments

arrow-up