තැපැල් දෙපාර්තමේන්තුව හෙට සිට යළිත් වැඩ අරඹයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
31

තැපැල් දෙපාර්තමේන්තුව හෙට සිට යළිත් වැඩ අරඹයි

තැපැල් දෙපාර්තමේන්තුව හෙට සිට යළිත් වැඩ අරඹයි

තැපැල් දෙපාර්තමේන්තුව විසින් හෙට සිට තැපැල් මළු ප්‍රවාහනය සහ බෙදාහැරීමේ කටයුතු නැවතත් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

 

නමුත් දෙපාර්තමේන්තු මට්ටමින් ගත් මෙම තීරණයට තැපැල් වෘත්තීය සමිති සිය විරෝධය පළ කර ඇත.

views

1242 Views

Comments

arrow-up