නිරෝධායන නීති කැඩූ 745 ක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
25

නිරෝධායන නීති කැඩූ 745 ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 745 ක් අත්අඩංගුවට

සංචරණ සීමා පැන වූ කාල සීමාවේ සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කල වැඩිම පිරිස ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පුද්ගලයන් 745 ක් ගත වූ පැය 24 තුල අත් අඩංගුවට ගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

views

960 Views

Comments

arrow-up