කොළඹට කොරෝනා අධි අවධානම් තත්ත්වයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
10

කොළඹට කොරෝනා අධි අවධානම් තත්ත්වයක්

කොළඹට කොරෝනා අධි අවධානම් තත්ත්වයක්

නව කොරෝනා ආසාධිතයින් 2961ක් වාර්තා වූ ඊයේ(9) දින කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් නව ආසාධිතයින් 852ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ කියා සිටිනවා.

 

සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළින් නව කොරෝනා ආසාධිතයින් බහුල වශයෙන් දිනක් තුළදී වාර්තා වන බවත් එම නිසා මෙය දැඩි අවධානම් තත්ත්වයක් බවත්ය.

 

තවද ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාධිතයින් 319 දෙනෙකු වාර්තා වෙද්දී  කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 320දෙනෙකු වාර්තා වී තිබෙනවා.

 

එසේම දිස්ත්‍රික්ක සියල්ලෙන්ම මේ වනවිට කොරෝනා ආසාදිතයින් වාර්තා වීමද විශේෂත්වයක්

views

742 Views

Comments

arrow-up