පස්වන දිනටත් මෙරට කොරෝනා ආසාධිතයින් දෙදහස පනී
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
03

පස්වන දිනටත් මෙරට කොරෝනා ආසාධිතයින් දෙදහස පනී

පස්වන දිනටත් මෙරට කොරෝනා ආසාධිතයින් දෙදහස පනී

පසුගිය සමයේ පැවතුණු සංචරන සීමා හේතුවෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම කැපීපෙනෙන අඩුවක් සිදු වූ වද සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු පස්වන දිනටත් කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව දෙදහස සීමාව ඉක්මවා ගොස් ඇත.

 

 

ඊයේ දින (02) කොරෝනා ආසාදිතයින් 2420ක් අලුතින් හඳුනාගෙන ඇත.

 

 


එමෙන්ම ඊයේ දිනයට කොරෝනා මරණ හැට තුනක් ද වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව ද යම් ප්‍රමාණයකට ඉහල ගොස් ඇත.

views

838 Views

Comments

arrow-up