AUG
03
රට භාර ගන්න මම සූදානම් - අනුර කුමාර දිසානායක

වත්මන් ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යාමට නොහැකි බව ආණ්ඩුවට ඡන්දය දුන් බහුරත ජනතාව පවා පිළිගෙන ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ, පසුගිය දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රටේ ජනතාවට වෙනත් විකල්පයක් සඳහා යොමුවීමට සිදුව ඇති බවත් ඒ අනුව ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස නොව, බලය ලබා ගැනීමට සූදානම් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට එරෙහිව සටන ඉදිරියේදී ආරම්භ කරන බවත් මන්ත්‍රීවරයා පැවසූහ.
1258 Views
Comments