ඩෙල්ටා ඉතා විනාශකාරී ප්‍රභේදයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
03

ඩෙල්ටා ඉතා විනාශකාරී ප්‍රභේදයක්

ඩෙල්ටා ඉතා විනාශකාරී ප්‍රභේදයක්

මෙරට ව්‍යාප්තව පවතින ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා දරුණු හා විනාශකාරී ප්‍රභේදයක් බව සෞඛ්‍ය අංශ පවසයි.

 

 

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම ඩෙල්ටා ප්‍රභේදය තත්පර 15 ක් තුළ බොහෝ පිරිසකට ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බවයි.

 

 

මෙම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ඉන්දියාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබෙන අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා විය හැකි බවටයි මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර තිබුණේ.

views

886 Views

Comments

arrow-up