මුරුත්තෙට්ටුවේ හිමියන්ට මරණ තර්ජන
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
02

මුරුත්තෙට්ටුවේ හිමියන්ට මරණ තර්ජන

මුරුත්තෙට්ටුවේ හිමියන්ට මරණ තර්ජන

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊයේ (01) උන්වහන්සේගේ විහාරස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්, තමා මාධ්‍යයට පවසන දේවල් හේතුවෙන් උන් වහන්සේට මේ වන විට මරණ තර්ජන එල්ල වී ඇති බව ප්‍රකාශ කර සිටියා.

views

1525 Views

Comments

arrow-up