නායයාමෙන් අතුරුදහන් වූ සිසුවියගේ සිරුර සොයා ගනී - (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
04

නායයාමෙන් අතුරුදහන් වූ සිසුවියගේ සිරුර සොයා ගනී - (PHOTOS)

නායයාමෙන් අතුරුදහන් වූ සිසුවියගේ සිරුර සොයා ගනී - (PHOTOS)

අද උදෑසන සිදුකළ මෙහෙයුම් වලින් අනතුරුව රත්නපුර ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන් අතුරුදහන් වූ 16 හැවිරිදි පාසල් සිසුවියගේ සිරුර සොයාගෙන තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළා. මේ අතර ඇයගේ මවද තුවාල ලබා ඇති අතර ඇය මේ වන විට රෝහල් ගතකර තිබෙනවා. අදාල සිද්ධියෙන් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව සිටින අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තෙක් වාර්තා වී නැහැ. අදාල නායයාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව තිබුණා.

 

 

 

 

views

1212 Views

Comments

arrow-up