5,000 දීමනාව ලබාදීම ලබන මාසයේ සිට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
28

5,000 දීමනාව ලබාදීම ලබන මාසයේ සිට

5,000 දීමනාව ලබාදීම ලබන මාසයේ සිට

පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් සිය දෛනික ආදායම අහිමි වූ පුද්ගලයන්ට සහනයක් වීම සඳහා ලබාදෙන රු. 5000 දීමනාව ජුනි මස 2 වනදා සිට ලබා දීමට තීරණය කර තිබේ.

 

රාජය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ දැනට එම දීමනාව නොලැබෙන එහෙත් එම දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ඇති අයට ද මෙවර මෙම රුපියල් පන්දහසේ දීමනාව හිමි වන බවයි.

 

දැනටත් රජයෙන් දීමනා ලබන අයගේ දීමනා මුදල රුපියල් 5000 ට අඩු නම් මේ හරහා එම හිඟ මුදල පියවීමටද රජය තීරණය කර තිබේ.

views

533 Views

Comments

arrow-up