කොවිඩ් එන්නත විකුණන්න පෞද්ගලික සමාගම් පෝලිමේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
28

කොවිඩ් එන්නත විකුණන්න පෞද්ගලික සමාගම් පෝලිමේ

කොවිඩ් එන්නත විකුණන්න පෞද්ගලික සමාගම් පෝලිමේ

සිංගප්පූරුවේ ඇස්‍ට්‍රාසෙනිකා එන්නත නිෂ්පාදනය කරන සමාගම විසින් මෙරට ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

 

පෞද්ගලික සමාගම් කිහිපයක් මෙරට තුළ ඇස්ට්‍රසෙනෙකා එන්නත අලෙවි කිරීම සඳහා අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම තම සමාගමෙන් ඉල්ලීම් කරන බව එම ලිපියේ සඳහන් වී තිබේ.

 

එලෙස ඉල්ලීම් ලැබුණත් තම සමාගම ගනුදෙනු කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලව පමණක් බව සඳහන් කරන නිෂ්පාදන සමාගම මෙරටට ලබා දෙන එන්නත් UNICEF සංවිධානය, COVAX වැඩසටහන හා ඉන්දියාවේ සීරම් ආයතනය හරහා පමණක් සිදුකරන බව අවධාරණය කර තිබේ.

views

993 Views

Comments

arrow-up