කොවිඩ් අස්සෙ පෞද්ගලික බස්රථ වර්ජනයකට සැරසේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
09

කොවිඩ් අස්සෙ පෞද්ගලික බස්රථ වර්ජනයකට සැරසේ

 කොවිඩ් අස්සෙ පෞද්ගලික බස්රථ වර්ජනයකට සැරසේ

පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමට සුදානමක් ඇති බව වාර්තා වේ. ඒ කොවිඩ් එන්නත මුල්කරගෙනයි.

 

ධාවනයේ යෙදෙන බස්රථ වල රියැදුරන්ට, කොන්දොස්තරවරුන්ට සහ ඒවායේ හිමිකරුවන්ට කොවිඩ් එන්නත ලබා දෙන්නැයි රජයෙන් කළ ඉල්ලීමට මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා මෙම පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

 

මෙම සතිය ඇතුලත ඉහත කී පුද්ගලයන් අනිවාර්යෙන් එන්නත්කරනය කළ යුතු බව ඒ මහතා අවධාරණය කර සිටී.

views

675 Views

Comments

arrow-up